Sunday, February 26, 2017

බිදුණු පෙමක් වෙනුවෙන්

ලව් ඒක ..සතුටක් වගේම ලව් ඒක කැඩුනම දුකක් ..එකනේ කරුනාරතන දිවුල්ගනේ මත්තයා කියලා තියෙන්නේ                                                    පිවිතුරුය  පළමු පෙම                     ...

Saturday, February 25, 2017

ලයිටරෙත් ඔන්න අලුත් වෙලා

යාලුවෙක් එක්ක ගියා එක්ක ගියා රැට කොරවන ඇත්තෙක් හම්බ වෙන්න ..දන්නවනේ අපේ ඒ ඇත්තෝ හම්බවෙන්න ලේසි නෑ කියලා ..මුළු සර්වන්ගේම අත ගෑවා..යාළුවයි ළඟ ලයිටරයක්  තිබිලා මාට්ටු වෙලා තියා ගත්තා ..යන කොට ඉල්ලා ගන්න කියලා ..හැබැයි එන කොට ඒක තිබුනේ නෑ .. දැන් බලයි ඒ කතාවයි මාතෘකාවයි සමබන්දේ මොකක්ද කියලා ..ඔයා සමහර ෆිල්ම් වල වගේ චාර්ජ් කරන්න පුළුවන් ලයිටරයක් තිබුනානම් .. ඉස්සර තිබිච්ච...

අලි කතාවක්

ට්‍රින්... ට්‍රින් ... නිදිමතේම ෆෝන් ඒක කනේ තියාගෙන මොකද යකෝ .. කීවෙමි මම . මචන් ලොකු  කෙස් එකක් .. කව්ද මැරුණේ ... මැරිච්ච මඟුලක් නෙවෙයි  එහෙනම් ... මේ බං ඇත්තටම අලියා දිවුල් ගෙඩි  පිටින් ගිලිනවද ..?යකෝ මුන්ටත් තියෙන ප්‍රශ්න මේ උදේ පාන්දර කියා මම උගේ ප්‍රශ්නේ ගැන කල්පනා කරන්න විය .. උගෙන් බේරීමට බැරිම ය.. මට ටක් ගලා මතක් වුනා  "අර සොමාවතියේ...

Friday, February 24, 2017

මම සහ ලයිෆ් ස්ටයිල්

පිටතින් බලපු උන් කියන්නේ හෙන ආඩම්බර කාරයෙක් කියලා ..හැබැයි ඒ මගේ හැටි ද ..?..නැත්නම් මම පොරක් කියා හිතාගෙන ඉන්න නිසා පිටතින් බලන යට පෙන්නේ මගේ පොර ස්ටයිල් ඒක ආඩම්බර කමක් හැටියට ද ..? ඇත්තටම මම පොරක් ද ...එත් මේ පොර මානසිකත්වය කොහෙන් ආපු එකක්ද..?මේක ලේවලින් එන දෙයක් ද .? අපි හැමෝම පොරක් ය...පොරක් ය කියන්නේ අපේ ලයිෆ් ස්ටයිල්  ඒක එහෙම නැත්නම් ජිවන අනන්‍යතාවය...

අඟහරු ගේ හිමිකරුවෝ

පවුලේ සියලු දෙනා ම බෝට්‌ටුවෙන් විනෝද සවාරියක්‌ යා යුතු ය යන යෝජනාව ගෙන ආවේ අම්ම්d වුව ද එය තාත්තා ගේ අදහසක්‌ ක්‍රියාවට නැඟීමක්‌ වන බව ටිමොති දැන සිටියේ ය. යෝජනාව ඉදිරිපත් වූ වහා ම ළමයින් අතරින් මහත් ඝෝෂාවක්‌ පැනනැඟි අතර සියල්ලෝ ම ගමනට සූදානම් වූ හ. තාත්තා අඟහරු අහස දෙස නෙත් යොමාගෙන සිටියේ ය. ළමුයි තිදෙනා මෝටර් බෝට්‌ටුව තුළට පැනගත් හ. "හුරා·" බෝට්‌ටුව ඈත දියඹට...

Thursday, February 23, 2017

කතරගම අතරමඟ උණු වතුර තොටුපොළ

සංචාරයට හිතැත්තෙකුට මදුනාගල කියන නම කියන විටම සිහියට එන්නේ ලංකාවේ ජනප්‍රියම උණුදිය පොකුණු දෙකෙන් එකක්. අනික පිහිටලා තියෙන්නේ කින්නියාවල. උණුවතුර ළිඳක නානවා කියන අත්දැකීම සමහරැන්ට ලැබිලා තිබුණාට සමහරැන්ට ඒක ලැබිලා නෑ. කතරගම යන ගමන් පහසුවෙන් ගිහින් නිදහසේ ස්වාභාවික උණුවතුර ටිකක් නා කියාගෙන එන්න පුළුවන්කම තියෙද්දී පිට පාරෙන් යන්නට යන අයට පාර කියන්නත් එක්ක ඔන්න අද අපි...

ලොව ජනප්‍රියම ක්‍රීඩා 7

1.පාපන්දු                 ලොව ජනප්‍රියම ක්‍රීඩාව ලෙස අවිවාදයෙන් ම හැදින්විය හැකි ක්‍රීඩාව වන්නේ පාපන්දුය .යුරෝපය අප්‍රිකාව ආසියාව හා ඇමරිකා මහ්ද්විපා පුරා අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක් වන  පාපන්දු වට ලොව පුරා ප්‍රේක්ෂකයන් බ්ලියන 3.5 සිටි 2.ක්‍රිකට් ශ්‍රී ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය ක්‍රීඩාව වන කිර්කට් ලොව පුරා දෙවනියට ප්‍රේක්ෂක...

තායිලන්තයේ ‘ක්‍රා කැනල් ව්‍යාපෘතිය’ සහ ලංකාව

ගෙවී යමින් තිබෙනුයේ 2017 වසරේ පෙබරවාරි මාසයයි. වර්ෂය ආරම්භයේදීම ඉන්දියන් සාගර කලාපයේ වෙළෙඳ නාවික ගමන් අරබයා අසන්නට ලැබෙන ආරංචි බෙහෙවින් කුතුහලය දනවන්නේය. එසේම ඒවා ශ්‍රී ලංකාවට අතිශයින්ම තීරණාත්මක බවද පෙනී යයි. වර්ෂ 2000න් ඇරඹුණු දශකයේ අග භාගය ඉන්දියන් සාගර කලාපයේ වෙළෙඳ නාවික ගමන් රටාව උඩු යටිකුරු කෙරෙන වකවානුවකි. එහි අලුත්ම තුරුම්පුව වන්නේ තායිලන්තයේ 'ක්‍රා කැනල්' ව්‍යාපෘතියයි....

Wednesday, February 22, 2017

ETF / EPF

බොහෝ දෙනෙක් සිතන්නේ ජීවිතේ සැදෑ සමයේදී තමුන්ට ඉතිරි වෙන්නේ EPF හා ETF එක විතරයි කියලා. ජීවිත කාලෙන් වැඩි කොටසක් යම් සේවා ස්ථානයකට කඹුරා තමුන් නිදහස් වන කාල සීමාවෙදි ගන්නා මේ මුදල් ගැන තෘප්තිමත් වුණත්, මේ මුදල් ලබාගන්න ගියාම මුහුණ පාන්න වන අකරතැබ්බ ගැන නම් කාටත් පැහැදීමක් නැතුව ඇති. ETF හෝ EPF කාර්යාල කියූ සැණින් ඕනෑම කෙනෙකුගේ සිහියට නැගෙන්නේ එම කාර්යාල තුළ සිදුවන්නට...

Monday, February 20, 2017

PRIUS පදින්නේ..එහෙනම් ඕන වෙයි

ගොඩක් අයට PRIUS කිවුම තවත් එක වහනයක් විතරයි. දුවන්නන් වලේ දුවලා වැඩක් නැහැ හොද නඩත්තුවක් තියෙන්න ඕනා. මම TYRE වලින්ම පටන් ගන්නම්. ගොඩක් මේවට අගල් 15 / 16 17 /18 යන WHEEL SIZES එන්නේ. එක ගැටළුවක් නැහ. 1. ප්‍රදනව රෝද සදහා හුලං යෙදීමේදී නයිට්‍රජන් ම යොදන්න. ඉස්සරහ TYRE සදහා රාත්තල් 42 කුත් පසුපස සදහා රාත්තල් 40 කුත් යොදන්න.හේතුව : කවුරුවත් වාහනයේ බර ගැන හිතන්නේ නැහැ....

බැටරිය ගැන දැනගතයුතු දේ

මේකෙදි වැඩි අවධානයක් යොමු කරන්නේ කාර්බැටරි නඩත්තුව වගේම ඒ ගැන අවධානයෙන් ඉන්න හැටි තමයි. මම මේ කතා කරන්න යන්නේ හයිබ්‍රිඩ් වාහනවල එන බැටරිය ගැන නම් නෙවෙයි ඕං. සාමාන්‍යයෙන් මෝටර්රථවල භාවිතා කරන බැටරි ගැන.  පැට්‍රල් හෝ ඩීසල් වාහනයකට අත්‍යවශ්‍යම අංග වලින් එකක් තමයි බැටරිය කියන එක. ඒක ඉතිං අමුතුවෙන් මෙතන උඹ කියන්න ඕනෙ නෑනේ අපි ඒවා දන්නවා.. කියන එක උඹලගේ හිත් කියනවා...

ගෙදරක දොර බස්නාහිරට මුහුණලා තියෙන්න හොඳ නෑ කියන්නේ බොරු

නිවාස තැනීමේ දී පවතින බොහෝ මිථ්‍යා මත  අන් කවරදාකටත් වඩා වැඩියෙන් භාවිත කරන්නට මිනිසුන්  අද පෙළඹී තිබේ. ඒ නිසාම බොහෝ දෙනා නිවාසය තැනීමට යන වියදමට වඩා වැඩි වියදමක් මිථ්‍යා මතවලට වැය කරනු ද දැකිය හැකිය. රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියන් පවසන්නේ වාස්තු විද්‍යාවට දේව, භූත සංකල්ප ඈඳා ගැනීම නිසා මෙම ගැටලු සියල්ල උද්ගත වී ඇති බවකි. මේ, උන්වහන්සේ...

දොස්තර මහත්තුරු කැත අත් අකුරෙන් බෙහෙත් තුණ්ඩු ලියන්නේ ඇයි?

විශේෂඥ වෛද්‍යවරයා හමුවීමට පැය ගණනාවක් චැනල් ‍පෝලිමේ හුන් රෝගියා කාමරයට ගියේ සිය රෝගී තත්ත්වය ගැන වෛද්‍යවරයා සමග කතා කිරීමට ඉටාගෙනය. එනමුත් රෝගියා කී දේ උඩින් පල්ලෙන් ඇසූ වෛද්‍යවරයා අපැහැදිලි ඉංග්‍රීසි අකුරෙන් ලියූ බෙහෙත් තුණ්ඩුවක් ඔහු අතට දී ඊළඟ රෝගියා කැඳවන්නැයි හෙදියට කීවේය. බෙහෙත් තුණ්ඩුව අතට ගත් රෝගියා ෆාමසියට ගොස් එහි හුන් සේවිකාවකට එය දුන්නේය. සේවිකාව දෙතුන් වතාවක්...