
සාදුකින් පෙලෙන වුන් දැන් ඉති නැගිටියව් .......
ආ ...සහෝදරයා පෙළපාලියට යන්න වගේ ..
නැතිව නැතිව බෑනේ ..එතකොට ඔය සහෝදරයා
ආ...මන් මේ මිටියයි දෑකැත්ත හොයාගෙන යන ගමන්
ඒ මොකද .....
අපේ පක්ෂේ දෙකට කැඩීලානේ ... උන් යද්දී කෑලි දෙක අරන් ගිහින් ...මන් ඒක එකතු කරන්න යන ගමන්
අමරබන්දු පිටව යන ජයසේකර දිහා කිසි හැගීමකින් තොරව බලා සිට දිග හුස්මක් හෙලීය. මාසේ වැටුපෙන් කරන්න...