Sunday, March 26, 2017

වික්ටර්ගේ හිට්ම 10

මේක මට ලියන්න හිතුනේ මෙන්න මේ කෑල්ල නිසා තමයි ඉතිං ":ඉතින් ඔන්න ඔහොමයි වික්ටර් රත්නායකයන්ගේ ගී ගඟුලෙන් තොරල බේරල මම කැමතිම 10ක් ලිස්ට් ගත කලේ.හා දැන් කවුද කැමති ඔයාලා කැමති ගීතත් මේ වගේ ලිස්ට් එකකට ගන්න. වැඩිය ඔනේ නෑ මේ වගේ 10ක් ඇති."මෙහෙම කිව්වේ සොදුරු සදාවතී ඒ එයාගේ වික්ටරුයි මමයි .බ්ලොග් ලියන අයයි කියන එකේ .ඒක බලන්න යන්න ඕනේ නම මෙතනින් යන්න .. ඒකට උත්තර ලිව්වේ ඉයන් ..සොදුරු සදවතිගේ වික්ටර් අභියෝගය කියලනේ..ඒක බලන්න මෙතනින් යන්නකෝ එහෙනම්...

මා සහ නුබ

මා නුබේ නොවන බව දැන  නුබට පෙම් කරපු තරම්  හිතා ගන්න බෑ  මා නුබට රැවටුන තරම්  ජිවිතයක් ජිවත් කරපු  සිත ඔබ හැදූ තරම්  අතීතය අත ගාමි  අදුරේ ඉදන්  මන් දන්නෙත් නෑ  හිත හිලෑ නෑ  නුබ හොයනා තරම්  නුබ දන්නේ නෑ  මන් හෙලේනා සුසුම්  අදහන්නත් බෑ  මා අතහැර ගියපු දුරක්  ආදරේ විද  විදවන්නට...

Friday, March 17, 2017

දේදුන්න

මේක දැක්ක ගමන් හිතන්න ඇති ලව් ස්ටොරියක් ,බුට් කවියක් වෙන්න ඇති කියලා ..මොකද ඒ තරමට ආදරයට දේදුන්න ගැන ඕවා ලියවිලා තියෙන නිසා .කාලෙකට පස්සේ දේදුන්නක් දැක්කා ..ඉස්සර දේදුන්නක් දැක්කම කියපු කතා අත දික් කරන්න එපා දේදුන්න නැතිවෙලා යනවා .ඒක පව් සිද්ද වෙන වැඩක් ...දේදුන්නේ එක කෙළවරක් වැවක හරි මුහුදක හරි තමයි තියෙන්නේ .එකෙන් තමයි අහසට වතුර ගන්නේ ඔය වගේ හැට හුට හමාරක් කිව්වනේ...

Sunday, March 12, 2017

කෝච්චි කතා

ගිය සතියේ අගහරුවා දා කොළඹ යන්න උවමාන්වක් තිබුනා ..එත් මගේ කරුමෙට ද දන්නේ නෑ දවල් වෙනකන් නින්ද ගියපු නිසා ට්‍රෙන් එකේ යන්න හිතා ගත්තා ..මොකද දවල් වෙනකොට ට්‍රැෆික් නිසා යන්න ලේසි නැති නිසා ..කොහොමහරි දනී පනියේ ලේස්ති වෙලා රැජිනට යන්න අවා ..මාතරින් 9.40 නේ අදින්නේ...මමත් ඉතිං අයිනක් අල්ලන් වාඩි වෙලා ඉන්නකොට පෙර පාසල් පොඩි උන් ටිකක්  අම්මලා එක්ක ඇවිල්ලා මන් හිටපු පෙට්ටියේම...

Monday, March 6, 2017

භාණ්‌ඩ හා සේවා 3ක්‌ සදහා ප්‍රමිති ආයතනය ප්‍රමිති සහතික අනිවාර්ය කරයි

හෙල්මට්‌, පානීය ජල බෝතල සහ ආහාර සැකසුම් ස්‌ථාන (ආපන ශාලා) සඳහා ප්‍රමිති සහතික ලබාගැනීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අනිවාර්ය කරනු ලැබ ඇත. ආරක්‌ෂක හිස්‌වැසුම් (හෙල්මට්‌) සඳහා වන ප්‍රමිතිය SLS 517 අංකය යටතේත්, ඇසුරුම් කළ පානීය ජල බෝතල් SLS 1336 ( 2008 යටතේත්, ආපනශාලා GMP (යහපත් නිපැයුම් පරිචයන්) සහතිකය යටතේත් මෙසේ ප්‍රමිතිගත වනු ඇත. මේ ප්‍රමිතීන්...

Saturday, March 4, 2017

පිරිමි මායම් Vs ගෑනු මායම්

ඒකිගේ මායමට රැවටිලා අපේ එකා ;;කියලා ගුණවතී නැන්දා කාටද බනිනවා ඇහුනා .. අනේ උබේ එකා තොත්ත බාබා නේ ..උබේ එකාගේ මායම් 108 අහුවෙලා තමයි අපේ කෙල්ල ...ආ  මේ සිරියාවතී නැන්දා නේ... ප්‍රේමයක් මුල් කරගෙන තම මව් වරුන් කෑ ගහන්නේ තමන්ගේ දරුවන් සුදනුන් කිරීමටය.. මායම් ,,ඒ කියන්නේ විරුද්ද ලිංගිකයන් ආකර්ෂණය කර ගැනීම සදහා යොදන උපක්‍රම කියලනේ කියන්නේ..මේවා ඉතිං උපතින් ම එන එව්වා..මේවා...

Thursday, March 2, 2017

චතුර, ට්‍රම්ප් හා දේශපාලක පුත්තු

මේ දවස්වල සමාජ ජාල තුල ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති චතුර සේනාරත්න ගැන ඔහුගේ පියා වන කැබිනට සම මාධ්‍ය ප්‍රකාශක වන අමාත්‍ය රාජිත සේනාරත්න ගෙන් මාධ්‍ය විමසා සිටියා.ඒ අවස්ථාවේ අමාත්‍ය වරයා ප්‍රකාශ කර සිටියේ “ඉතින් හොඳයිනේ. දැන් ඩොනල්ඞ් ට්‍රම්ප් දිනුවේ කොහොමද? පොසිටිව් කැම්පේන් එකකින්ද නෑ නෙගටිව් කැම්පේන් එකකින්නේ. ජනාධිපති වුණේ නෙගටිව් කැම්පේන් එකකින්.” ජනාධිපති වෙන්න...

Wednesday, March 1, 2017

උඩරට මැණිකෙට හමුවන සොඳුරු දසුන් මවන ත්‍රාස පව්ව

කොළඹ ඉඳන් උඩරට මාර්ගයේ දුම්රියෙන් ගමන් කරන කෙනෙකුට රඹුක්කන දුම්රිය ස්ථානයට එහා ඇති කඩිගමුව දුම්රිය ස්ථානය පසු කළ පසු දකුණු පැත්තෙන් බෑවුම් ප්‍රදේශයක් දකින්න ලැබෙනවා. උඩරට දුම්රිය අලගල්‍ලේ කඳුවැටිය හරහා කපන ලද දුම්රිය මාර්ගය ඔස්සේ උඩරට කඳුකරය වෙත මඳින්මඳ සමීප වෙනකොට මේ බෑවුම ඔස්සේ සදාහරිත සබරගමු මිටියාවත හරිම ලස්සනට පේන්න පටන් ගන්නවා. ඒ ඉහළ නගින අතරේ දුම්රියේ සිට සබරගමු...