ඒකිගේ මායමට රැවටිලා අපේ එකා ;;කියලා ගුණවතී නැන්දා කාටද බනිනවා ඇහුනා ..
අනේ උබේ එකා තොත්ත බාබා නේ ..උබේ එකාගේ මායම් 108 අහුවෙලා තමයි අපේ කෙල්ල ...ආ මේ සිරියාවතී නැන්දා නේ...
ප්රේමයක් මුල් කරගෙන තම මව් වරුන් කෑ ගහන්නේ තමන්ගේ දරුවන් සුදනුන් කිරීමටය..
මායම් ,,ඒ කියන්නේ විරුද්ද ලිංගිකයන් ආකර්ෂණය කර ගැනීම සදහා යොදන උපක්රම කියලනේ කියන්නේ..මේවා ඉතිං උපතින් ම එන එව්වා..මේවා ඉතිං පුරුදු පුහුණු නොකළ යුතු දේවල්..
ගැහැනුන්ට මායම් හැට හතරක් තියෙනකොට පිරිමින්ට මායම් 108ක් තියෙනවාය කියලා කතාවට කියනවා. ගැහැනු මායම් ගැන කතාව නම් ඉතින් පරණයිනේ. මතකය අලුත් කරගන්න කියෙව්වට කමක් නෑ.
පිරිමි මායම් 108 ගැන හෙව්වට හම්බුණේ 64යි. හැබැයි මේ පිරිමි මායම් ලැයිස්තුව නම් අලුතින් ලියවෙච්ච එකක් වෙන්න ඕන.මිට වැඩිය දන්නවනම් කියන්න මතක කරන්න එපා හොදේ
පිරිමි මායම්

- කෙල්ලන් දුටු විට හොරැහින් බැලීම
- ඇස් ගැසීම
- වරින් වර බැලීම
- සරාගී ඇසින් බැලීම
- ආඩම්බරකම පෙන්වීම
- නාසය ඇල්ලීම/කැසීම
- ශබ්දය ඇසෙන ලෙස හුස්ම ගැනීම
- කට කෙළවරින් සිනාසීම
- ශබ්ද නගා සිනාසීම
- තොල සැපීම
- බොරු කැස්ස
- කෙල්ලන්ගේ කකුල් පෑගීම
- කෑරීම
- පපුව පෙනෙන ලෙස කමිස ඇඳීම
- කරාබු දැමීම
- මාල පැලඳීම
- බබල්ගම් (චුයින්ගම්) සැපීම
- කොණ්ඩය ඇල්ලීම
- අත්දෙක බැඳගෙන සිටීම
- බෝට්ටු සපත්තු දැමීම
- දෙපා විහිදාගෙන සිටීම
- කරබාගෙන සිටීම
- විහිළු කිරීම
- බැරෑරුම් ලෙස කතා කිරීම
- බොරු වීරකම් පෙන්වීම
- කොණ්ඩය වැවීම
- කොණ්ඩයේ ජෙල් ගෑම
- මග යමින් ආපසු හැරී බැලීම
- කොලරය (කමිසයේ) දිගහැර ඇඳීම
- විසිල් ගැසීම
- ජංගම දුරකථනය අතේ ගෙනයාම
- කොට කලිසම් ඇඳීම
- යට ඇඳුමේ වාටිය පෙනෙන ලෙස කලිසම ඇඳීම
- කෙල්ලන් කිහිප දෙනකුට එකවර ආදරය කිරීම
- රැවුල මෝස්තරේට කැපීම
- ලොකු අව් කණ්ණාඩි පැලඳීම
- කොණ්ඩය පාට කිරීම
- කෙල්ලන්ගේ ඇඟේ හැප්පීම
- කකුලක් උඩ කකුලක් දමා සිටීම
- ජංගම දුරකථන අංකය තුණ්ඩු කෑලිවල ලියා කෙල්ලන්ට දීම
- දිලිසෙන ලොකු බඳ පටි පැලඳීම
- Touch දුරකථන භාවිත කිරීම
- බොරු වත්පොහොසත්කම් පෙන්වීම
- බොරු අහිංසකකමක් පෙන්වීම
- ලොකු පසුම්බි භාවිත කිරීම
- පච්ච කෙටීම
- ඉණෙන් පහළට කලිසම් ඇඳීම
- ඉංග්රීසි වචන දමමින් කතා කිරීම
- ගීත කොටස් ගැයීම
- කෙල්ලන්ට කෙටි පණිවුඩ යැවීම
- කෙල්ලන්ට Miss call දීම
- රබර් වළලු දැමීම
- රබර් සෙරෙප්පු දැමීම
- අධික සුවඳැති විලවුන් ගැසීම
- යතුරක් කරකවමින් ඇවිදීම
- Headset කනේ ගසාගෙන යාම
- නියපොතු වැවීම
- Alice band දැමීම
- කමිස අත් හිරට ඇඳීම
- කලිසම් කකුල් තදවන ලෙස ඩෙනිම් ඇඳීම
- බොරුවට ළමයින් සුරතල් කිරීම
- Gym යාම
- ඇහිබැම සකස් කිරීම
- කෙල්ලන් සමග සල්ලාපය
- ගෑනු මායම්
- ඇස් කරකැවීම
- ඇස් පියවීම
- ඇස් කොනින් බැලීම
- ඇස් ලොකුකර බැලීම
- ඇස අඩක් වසා බැලීම
- ඇස මුළුමනින්ම වසා බැලීම
- වරින් වර බැලීම
- ඉවත බලාගෙන සිටීම
- නාසය හැකිලීම
- සුසුම් ලෑම
- කට කොනින් සිනාසීම
- යමක් සිපගැනීම
- කොක්හඬලා සිනාසීම
- දෙතොල පිට පෙරළා සිනාසීම
- තොලින් තොල පටලැවීම
- දිව නැටවීම
- දිව විකා පෙන්වීම
- බොරු කැස්ස
- දිව දික් කිරීම
- පැලඳ සිටින අභරණ වරින් වර අතගෑම
- අත වැනීම
- ඇඳි වත දිහා නැවත බැලීම
- කෑරීම
- අත කැසීම
- පා කැසීම
- බඩ අතගෑම
- දෑත් බැඳ සිටීම
- ළයෙහි අත තැබිම
- පයින් පය ගැටීම
- පයින් බිම ඉරි ඇඳීම
- දෙපා ගස්සමින් යාම
- අඟ පසඟ පෙන්වීම
- අවේලාවේ නිදාගැනීම
- අවයව පෙනෙන සේ හිටගැනීම
- කතා නොකර සිටීම
- දොරකඩ ළඟ සිටීම
- මඳක් හැරී බැලීම
- කරබාගෙන සිටීම
- පා විහිදාගෙන සිටීම
- උඩ බලාගෙන සිටීම
- බොරු ඈනුම් ඇරීම
- උරහිස නැටවීම
- නාභිය පෙනෙන සේ ඇඳුම් ඇඳීම
- දිව ගොස් ගෙට වැදීම
- දොර කවුළු තුළින් බැලීම
- බොලඳ ලෙස කතා කිරීම
- පියයුර නෙරන සේ ඇඳුම් ඇඳීම
- අඟපසඟ පෙන්වමින් ගමන් කිරීම
- වරලස ලිහාගෙන යාම
- ඉඟටිය පැද්දීම හා නැටවීම
- පියයුරු නැටවීම
- ඇඳිවත කොනක් අල්ලාගෙන සිටීම
- පිටිපස හැරෙමින් ආපසු බැලීම
- කුඩා දරුවන් සුරතල් කිරීම
- කෝප වූවකු මෙන් කතා කිරීම
- හඬ නගා කතා කිරීම
- පිරිමින්ගේ ගුණ කීම
- පිරිමින්ගේ අගුණ කීම
- කවට බස් දෙඩීම
- බොරු බියක් දැක්වීම
- බොරු නෑකම් කීම
- විසිතුරු දේ ගැන කුහුල දැක්වීම
- යමක් කෑමේ ගිජු බව
- ක්ලාන්ත ගතියක් දැක්වීම
- මිට වැඩිය මායම් ගැන දන්නවනම් කියන්න හොදේ .....

b.jpg)