Showing posts with label gadgets. Show all posts
Showing posts with label gadgets. Show all posts

Saturday, February 25, 2017

ලයිටරෙත් ඔන්න අලුත් වෙලා

යාලුවෙක් එක්ක ගියා එක්ක ගියා රැට කොරවන ඇත්තෙක් හම්බ වෙන්න ..දන්නවනේ අපේ ඒ ඇත්තෝ හම්බවෙන්න ලේසි නෑ කියලා ..මුළු සර්වන්ගේම අත ගෑවා..යාළුවයි ළඟ ලයිටරයක්  තිබිලා මාට්ටු වෙලා තියා ගත්තා ..යන කොට ඉල්ලා ගන්න කියලා ..හැබැයි එන කොට ඒක තිබුනේ නෑ ..

දැන් බලයි ඒ කතාවයි මාතෘකාවයි සමබන්දේ මොකක්ද කියලා ..ඔයා සමහර ෆිල්ම් වල වගේ චාර්ජ් කරන්න පුළුවන් ලයිටරයක් තිබුනානම් ..

ඉස්සර තිබිච්ච ..ඉස්සර නෙවෙයි දැනුත් තියෙනවනේ ගෑස් ලයිටරේ...අන්න ඒක වෙනස් වෙලා ..මෙන්න අර විද්‍ය ප්‍රබන්ද වල තියෙන වගේ එකකට මාරු වෙන්න කාලේ ඇවිල්ලා

මේක අපිට කැමති මාධ්‍යකින් ගන්න පුළුවන්.. ඊ බේ එකේ අලි එකේ එහෙම ඕවා තියෙනවා (රවී නිසා දැන් යන්නෙම නෑ )මෙන්න ඔන්නේනම් බලා ගන්න  මේකේ විශේෂත්ව ගොඩක් තියෙනවා ..
අව්ව වැස්ස හුළඟ මේ කිසිම දෙයක් නිසා මේ දැල්ල නිවෙන්නේ නෑ ..සාමාන්‍ය ලයිටරේට වැඩිය ලොකු ත් නෑ හැබැයි ඊට වැඩිය ආරක්ෂා කාරී .නැවත අරෝපණය කල හැකි බැටරියක් තබෙන අතර එක් අරෝපනයකින් වර 300 පමණ භාවිතා කල හැක ..

මේක වැඩ කරන විදිය


අනෙක මේකේ දැල්ලට හුලගින් බලපෑමක් නැත.අනික මෙය ගුවන ගමන් වලදී වුවද පාවිච්චි කිරමට අවසර ඩි ඇත..

ඒ වුනාට අපේ රටෙනම් ෂුවර් නැත...අනිවා තියෙලා යන්න කියනවා ...