නුබට පෙම් කරපු තරම්
හිතා ගන්න බෑ
මා නුබට රැවටුන තරම්
ජිවිතයක් ජිවත් කරපු
සිත ඔබ හැදූ තරම්
අතීතය අත ගාමි
අදුරේ ඉදන්
මන් දන්නෙත් නෑ
හිත හිලෑ නෑ
නුබ හොයනා තරම්
නුබ දන්නේ නෑ
මන් හෙලේනා සුසුම්
අදහන්නත් බෑ
මා අතහැර ගියපු දුරක්
ආදරේ විද
විදවන්නට බෑ මහ මෙරක්