Saturday, February 11, 2017

කැස්බෑවා අඩනවා නේ

මේක ටිකක් වෙනස් දෙයක්...කැස්බෑවා අඩනවා කියනවනේ..
සමහරු කියයි ඒ උගේ බිත්තර පැටව් විනාස වෙන නිසා කියලා..
එහෙම වෙනවා කියලා හිතන්න පුළුවන් කමක් තියෙන්නත් පුළුවන්නේ..
ඒ වුනාට විද්‍යාත්මකව  එහෙම නෙවෙයි නේ


ඒක වෙන්නේ මෙහෙමයි

මුහුදු කැස්බෑවන් නිතරම ඉන්නේ කඳුළු සලමින් නේද? එහෙත් ඔවුන් මෙම කඳුළු සලන්නේ කනස්සල්ලෙන් සිටින නිසා නොව වෙනත් අවශ්‍යතාවයක් ඉටුකර ගැනීම සඳහාය. මුහුදු කැස්බෑවන් පානය කරන්නේ මුහුදු ජලය නිසා ඔවුන්ගේ දේහයේ ලවණ සංයුතිය අධික වේ. ඇස් අසල පිහිටි විශේෂ ග්‍රන්ථි යුගලක් හරහා ඔවුන් මෙම වැඩිපුර ඇති ලවණ බැහැර කරයි. කඳුළු ලෙසට දිස්වන්නේ මේවාය!

අන්න එහෙම නිසා තමයි අපිට අඩනවා වගේ පෙන්නේ...

0 comments:

Post a Comment

ඔබේ අදහස මට කෝටියක් වටි..ලියා යන්න වචන දෙක තුනක්