මේකෙදී වාහනේ ඉස්සෙන්නේ ජැක් එක ඇතුලේ එක පැත්තක තියන තෙල් තවත් පැත්තකට යොමු කරලා. ඒ කිව්වේ තෙල් පීඩනය වැඩි කරලා.

මෙතනදී ජැක් එක ඉස්සෙන පැත්තට ලොකු පීඩනයක් දෙන්න ඕනේ. ඒක සරළව වෙන්නේ පහත රූපෙ තියෙන විදිහටයි.
මෙතනදී ජැක් එකේ ලීවර් එක තද කරනකොට එක පැත්තකට කපාටයක් විවෘත වෙලා එතනින් ඇතුලට තෙල් ටික තල්ලු වෙනවා. එතකොට ඒ පැත්තේ පීඩනය වැඩි වෙලා ජැක් එක උඩට යනවා. අන්තිමට ජැක් එක බුරුල් කරනකොට නැවත පීඩනය වැඩි පැත්තෙන් අඩු පැත්තකට තෙල් යොමු වෙනවා. එතකොට වාහනේ පහත් වෙනවා
දැන් තේරෙනව නේද, නට් එක බුරුල් කරල තියං ජැක් ගහල වැඩක් නෑ

යාන්ත්‍රික ජැක් එකක්
මේකෙ වෙන ක්‍රියාවලිය නම් බැලූ බැල්මට පේනවනේ
ජැක් ගහන්න දැන් හිටියට මෙහෙම දෙයක් දනන් උන්නේ නැනේ
ReplyDelete